gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රී ලංකාව ආසියානු කුසලානය දිනාගනී.. ජාත්‍යන්තර විචාරක මත පරාදයි…

ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි හිදී පැවති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 23ක ජයග්‍රහණයක් ලබා ආසියානු කුසලානය දිනා ගත්තේය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 170ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පාකිස්තානය පන්දුවාර 20කදී සියළු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 147ක් පමණි.

තරඟාවලිය ආරම්භයේ පටන් ම ජාත්‍යන්තර විස්තර විචාරකයන් කියා සිටියේ ශ්‍රී ලංකාව මුල් වටයෙන්ම ඉවතට විසි වී යනු ඇති බවයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka