රුසියාවට ගිහින් අනුන්ගේ සම්මානය ගත්ත කතාවට බන්දුලට යකා නගී! උද්දිකට ආත්ම ගෞරවයක් නැති බව කියයි! කියපු දේවල් හැන්සාඩ් එකෙන් අයින් කරන්නත් කියයි! (VIDEO)
ඊයේ දින පාර්ලිමේන්තුවේදී උද්දික ප්‍රේමරත්න මහතා විසින් සිදු කරන ලද චෝදනාවන් සම්පූර්ණ අසත්‍ය බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කීය.
එම නිසා එම සියලු කතා හැන්සාඩ් එකෙන් ඉවත් කරන ලෙසද, එය වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කරන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
රුසියාවට ගිහින් අනුන්ගේ සම්මානය ගත්ත කතාවට බන්දුලට යකා නගී! උද්දිකට ආත්ම ගෞරවයක් නැති බව කියයි! කියපු දේවල් හැන්සාඩ් එකෙන් අයින් කරන්නත් කියයි! (VIDEO)
2022-09-23T07:44:00+05:30
Gossip Lanka Hot News