gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආසියානු තරඟාවලියේ සාර්ථකත්වය ගැන පැසසුම්!

එක්සත්අරාබී එමීර් රාජ්යෙය්  මේ දිනවල පැවැත්වෙන ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ සත්කාරකත්වය ( සංවිධාන  කටයුතු) දරන්නේ ශ්‍රී ලංකාවයි. එහි සියළු කටයුතු  සංවිධානය කරනුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් විසිනි. ක්‍රිකට් තරග පවතිනාතරතුර සජීවී විකාශනයන්හි නිතර   මෙම සංවිධාන කටයුතු  පිළිබදවත් සංචාරකයන්ගේ සිත්  ඇදගන්නා සුලු ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය ස්ථාන පිළිබඳවත් නිතර  අසන්නට  හා දක්නට ලැබීම  සුලභය.
 
ප්‍රවීණ ක්‍රිකට් තරග විස්තර  නිවේදකයන් ලෙස  කටයුතු කරන  පාකිස්තානයේ  හිටපු නායක වසීම් අක්‍රම් ඉන්දියාවේ හිටපු නායක රවීසාස්ත්‍රි සහ හර්ෂ බොග්ලේ මේ තරගාවලියේ සංවිධාන කටයුතු පවත්වාගෙන යන   උසස්  මට්ටම  පිලිබදව ප්‍රශංසනාත්මකව විස්තර කරනු ඇසෙන්නට  ලැබේ.
 
පිටිය හා තණතිලි සැකසීම  ක්‍රිඩාංගණයේ පහසුකම්  ක්‍රිඩක නවාතැන්  සහ ප්‍රවාහණ පහසුකම්  ප්‍රවේශ පත්ර  ඇතුළු  සෑම අංගයකම වගකිවයුතු නිලතල භාරව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් වෙතය. විස්තර ප්‍රචාරකයන් පවසනුයේ මෙවැනි  සංවිධානාත්මක කාර්යය මණ්ඩලයකට ලොව ඕනෑම උසස් මට්ටමේ  තරගාවලියක්  සංවිධානය කිරීමේහැකියාව පවතින බවය.
 
මේ තරගාවලිය සංවිධානය කිරීමේ සහ ඊට සහභාගිත්වයත් ප්‍රවේශ පත්‍ර අලෙවිය මගින්ද ශ්‍රී ලංකාවට  ඩොලර් මිලියන හයහාමරක මුදලක් ලැබීමට නියමිතය ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි කරවීම  නිමිත්තෙන් ඩොලර් මිලියන දෙකක ප්‍රවේශ පත්ර අලෙවියෙන් ඩොලර් මිලියන  දෙකක් ද  සංවිධානය කටයුතු සදහා ඩොලර් මිලියන දෙකහමාරක්ද  මෙරටට ලැබීමට  නියමිතය.
 
මීට අමතරව  මේ  දිනවල  ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය කරුණක්ව  පවතින  සංචාරකා ආකර්ශනය  ඇදගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ දර්ශණීය ස්ථානද නිතර නිතර සජීවී කරන පවතින  අතරවාරයේ  ප්‍රදර්ශනය කිරීමද විශේෂත්වයකි .


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka