පක්ෂ තීන්දුවට පිටින් ගිහින් ඇමැතිකම් ගත් 5 දෙනාම ශ්‍රීලනිපයෙන් පන්නන්න මෛත්‍රී තීන්දු කරයි! EXCLUSIVE
පක්ෂ ස්ථාවරයට පිටින් ගොස් ආණ්ඩුවේ ඇමැති ධූර ලබා ගත් සහ ලබා ගැනීමට සූදානමින් සිටින මන්ත්‍රීවරුන් 5 දෙනාම පක්ෂයෙන් නෙරපීමට සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කොට ඇත.
අද දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 4 දෙනකු වන රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර සහ චාමර සම්පත් දසනායක යන අයටද රාජ්‍ය අමාත්‍ය ධූර හිමිව තිබේ.
මීට අමතරව දුමින්ද දිසානායක මහතා කැබිනට් අමාත්‍ය ධූරයක් බලාපොරොත්තුවෙන් සිටින බව දැනගන්නට ඇත.
පක්ෂ තීන්දුවට පිටින් ගිහින් ඇමැතිකම් ගත් 5 දෙනාම ශ්‍රීලනිපයෙන් පන්නන්න මෛත්‍රී තීන්දු කරයි! EXCLUSIVE
2022-09-08T11:08:00+05:30
Gossip Lanka Hot News





