සර්ව පාක්ෂික ආණ්ඩු කියලා විශාල කැබිනට් එකක් පත් කරන්නද මේ හදන්නේ? ජී.එල්. ප්‍රශ්න කරයි! (VIDEO)
සර්ව පාක්ෂික ආණ්ඩුවක් කියමින් අවසානයේ විශාල කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කරන්නේද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව පොහොට්ටුවේ සභාපති ජී.එල්. පීරිස් මහතා ප්‍රශ්න කර සිටියේය.
ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමෙන් පසු හෙතෙම මෙම අදහස් පළ කළේය.
සර්ව පාක්ෂික ආණ්ඩු කියලා විශාල කැබිනට් එකක් පත් කරන්නද මේ හදන්නේ? ජී.එල්. ප්‍රශ්න කරයි! (VIDEO)
2022-08-03T22:37:00+05:30
Gossip Lanka Hot News