රනිල් දැන් සර්ව පාක්ෂික කරත්තේ දක්කන්න පටන් අරන්! එතුමා දක්කන පැත්තට අපි යන්නේ නෑ! එහෙම යන්නේ හරක් විතරයි! වාසුදේව වෙන්න යන දේ කල්තියාම කියයි! (VIDEO)
ජනාධිපතිවරයා මේ වනවිට සර්ව පාක්ෂික කරත්තය දැක්කීම ආරම්භ කොට ඇති බවත්, එම යෝජනාව තම පාර්ශ්වයෙන් කළ එකක් බවත් වාසුදේව නානායක්කාර මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ වික්‍රමසිංහ මහතා දක්කන පැත්තට යාමට තමන් සූදානම් නැති බවත්, එසේ දක්කන පැත්තට යන්නේ හරක් පමණක් බවත්ය.
තම කණ්ඩායම විකල්පය ලෙස කටයුතු කරන බවද ඒ මහතා කීය.
රනිල් දැන් සර්ව පාක්ෂික කරත්තේ දක්කන්න පටන් අරන්! එතුමා දක්කන පැත්තට අපි යන්නේ නෑ! එහෙම යන්නේ හරක් විතරයි! වාසුදේව වෙන්න යන දේ කල්තියාම කියයි! (VIDEO)
2022-08-03T09:20:00+05:30
Gossip Lanka Hot News