මේ සර්ව පාක්ෂික ආණ්ඩු හැදිල්ලක්ද? රනිල්-රාජපක්ෂ ආණ්ඩු හදලා අපිට කියනවා සහාය දෙන්න කියලා! යෝජනා මෙන්න! (VIDEO)
වික්‍රමසිංහ සහ රාජපක්ෂවරුන් විසින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කොට ඊට වෙනත් පක්ෂවල සහාය ඉල්ලා සිටින බවත්, ජවිපෙ ඊඨ සම්බන්ධ නොවන බවත් එහි නායක අනුර කුමාර දිසානායක මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ තම පක්ෂය මීට පෙර සර්ව පාක්ෂික යෝජනාවලියක් ඉදිරිපත් කළ බවය.
නමුත් වැඩපිළිවෙළ සලකා බලා ඊට පාර්ලිමේන්තුවේදී සහාය දැක්වීමට තම පක්ෂය සූදානම් බවද ඒ මහතා කීය.
මේ සර්ව පාක්ෂික ආණ්ඩු හැදිල්ලක්ද? රනිල්-රාජපක්ෂ ආණ්ඩු හදලා අපිට කියනවා සහාය දෙන්න කියලා! යෝජනා මෙන්න! (VIDEO)
2022-08-04T10:10:00+05:30
Gossip Lanka Hot News