මාකට් එකේ ඌරන් බල්ලන් බළලුන් ගාණට මන්ත්‍රීවරු විකිණෙනවා! ලැජ්ජයි! සර්ව පාක්ෂික ආණ්ඩු හදනවා නම් පක්ෂ නායකයොත් එක්ක කතා කරන්න! මහ රෑ ගිහින් මන්ත්‍රීවරුන්ට පගාව දීලා ඇදගෙන එක නවත්වන්න! සෝභිත හිමියෝ ආණ්ඩුවේ නායකයන්ට වදාරයි! (VIDEO)
මේ වනවිට වෙළෙදපොළේ බල්ලන්, බළලුන්, ඌරන් ගණනට මන්ත්‍රීවරුන් විකිණෙන බවත්, එය ලැජ්ජා සහගත තත්ත්වයක් බවත් පූජ්‍ය ඔමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.
උන්වහන්සේ පෙන්වා දුන්නේ මෙම තත්ත්වය නවතා පක්ෂ නායකයන් සමග සාකච්ජා කොට සර්ව පාක්ෂික ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට කටයුතු කළ යුතු බවය.
මාකට් එකේ ඌරන් බල්ලන් බළලුන් ගාණට මන්ත්‍රීවරු විකිණෙනවා! ලැජ්ජයි! සර්ව පාක්ෂික ආණ්ඩු හදනවා නම් පක්ෂ නායකයොත් එක්ක කතා කරන්න! මහ රෑ ගිහින් මන්ත්‍රීවරුන්ට පගාව දීලා ඇදගෙන එක නවත්වන්න! සෝභිත හිමියෝ ආණ්ඩුවේ නායකයන්ට වදාරයි! (VIDEO)
2022-08-14T22:29:00+05:30
Gossip Lanka Hot News