රැට්ටා ඇතුළු 3කට රටින් පිටවීම තහනම්!
රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා ඇතුළු තිදෙනෙකුට විදෙස්ගතවීම වළක්වාළමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් නියෝගයක් නිකුත්කර තිබේ.
කොළඹ කොටුව පොලිස් බලප්‍රදේශය තුළ අයුතු ජනරාශියක සාමාජිකයන් වශයෙන් කටයුතු කිරීම ඇතුළු චෝදනා මත කොටුව පොලිසිය විසින් ගොනුකර ඇති පැමිණිල්ලක සැකකරුවන් ලෙස නම් කර ඇති මොවුන් විදේශගතවීමේ අවදානමක් ඇති බවට පොලිසිය අධිකරණයට දන්වා ඇත.
එම දැනුම්දීම සළකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත්කර තිබේ.
රැට්ටා ඇතුළු 3කට රටින් පිටවීම තහනම්!
2022-08-01T18:28:00+05:30
Gossip Lanka Hot News






