පොහොට්ටුව ඇතුළේ කුමන්ත්‍රණකාරයන් ඉන්නවා... නොමග ගිය අය ඉන්නවා... කල්ලි තියෙනවා - පොහොට්ටු මහලේකම් සුද්දයකට සූදානම් වෙයි!
පොහොට්ටු පක්ෂය තුළ කුමන්ත්‍රණකාරී කණ්ඩායම් සිටින නමුදු බෙදීමක් නැති බව පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසනවා.
”පක්ෂය තුළ බෙදීමක් තියෙනවා කියන ප්‍රකාශයත් එක්ක මම එකඟ වෙන්නේ නැහැ. නමුත් පක්ෂය තුළ කුඩා කල්ලි කණ්ඩායම් ගැසීමක් දකින්න තියෙනවා. නොමඟ ගිය කණ්ඩායම් වගේම කුමන්ත්‍රණකාරී කණ්ඩායම් ඒ තුළ ඉන්නවා. ඒ වුණත් නැවතත් එකතුවෙලා ශක්තිමත්ව දේශපාලනය කරන්න ඔවුන් බොහෝ දෙනෙක් දැන් අපිත් එක්ක සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා.
අදටත් මේ රටේ වැඩිම සාමාජිකයන් ප්‍රමාණයක් සිටින වැඩිම සංවිධාන ශක්තියක් තියෙන ප්‍රබලම දේශපාලන පක්ෂය අපේ පක්ෂය. ඊළඟට එන ඕනෑම මැතිවරණයකදී මේ රටේ සියලු පක්ෂ අභිබවලා වැඩිම ජයග්‍රහණයක් ලබා ගත හැකි පක්ෂයත් මේ පක්ෂය විතරයි කියලා අපි දැඩිව විශ්වාස කරනවා.”යැයි පක්ෂයේ ලේකම්වරයා කියා සිටියා.
”පක්ෂය තුළ බෙදීමක් තියෙනවා කියන ප්‍රකාශයත් එක්ක මම එකඟ වෙන්නේ නැහැ. නමුත් පක්ෂය තුළ කුඩා කල්ලි කණ්ඩායම් ගැසීමක් දකින්න තියෙනවා. නොමඟ ගිය කණ්ඩායම් වගේම කුමන්ත්‍රණකාරී කණ්ඩායම් ඒ තුළ ඉන්නවා. ඒ වුණත් නැවතත් එකතුවෙලා ශක්තිමත්ව දේශපාලනය කරන්න ඔවුන් බොහෝ දෙනෙක් දැන් අපිත් එක්ක සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා.
අදටත් මේ රටේ වැඩිම සාමාජිකයන් ප්‍රමාණයක් සිටින වැඩිම සංවිධාන ශක්තියක් තියෙන ප්‍රබලම දේශපාලන පක්ෂය අපේ පක්ෂය. ඊළඟට එන ඕනෑම මැතිවරණයකදී මේ රටේ සියලු පක්ෂ අභිබවලා වැඩිම ජයග්‍රහණයක් ලබා ගත හැකි පක්ෂයත් මේ පක්ෂය විතරයි කියලා අපි දැඩිව විශ්වාස කරනවා.”යැයි පක්ෂයේ ලේකම්වරයා කියා සිටියා.
පොහොට්ටුව ඇතුළේ කුමන්ත්‍රණකාරයන් ඉන්නවා... නොමග ගිය අය ඉන්නවා... කල්ලි තියෙනවා - පොහොට්ටු මහලේකම් සුද්දයකට සූදානම් වෙයි!
2022-08-16T10:53:00+05:30
Gossip Lanka Hot News