අරගලයේ පිහිටෙන් රනිල් ජනාධිපති වුණා! එහෙනම් දැන් හොරු ඉන්න පාර්ලිමේන්තුව විසුරුවා හරින්න! ආණ්ඩුව ලාභ ලබන ආයතනත් විකුණන්නයි යන්නේ! (VIDEO)
ජන අරගලයට පින් සිදුවන්නට ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජාතික සම්පත් විකිණීමේ වැඩපිළිවෙළකට සූදානම් වෙමින් සිටින බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසනවා.
ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කළේ රක්ෂණ සංස්ථාව, ටෙලිකොම් වැනි ලාභ ලබන ආයතන විකිණීම නවතා, ඒවායේ පවතින දූෂණ වංචා පිළිබද විමර්ශනය කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවයි.
ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කළේ රක්ෂණ සංස්ථාව, ටෙලිකොම් වැනි ලාභ ලබන ආයතන විකිණීම නවතා, ඒවායේ පවතින දූෂණ වංචා පිළිබද විමර්ශනය කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවයි.
අරගලයේ පිහිටෙන් රනිල් ජනාධිපති වුණා! එහෙනම් දැන් හොරු ඉන්න පාර්ලිමේන්තුව විසුරුවා හරින්න! ආණ්ඩුව ලාභ ලබන ආයතනත් විකුණන්නයි යන්නේ! (VIDEO)
2022-08-20T16:04:00+05:30
Gossip Lanka Hot News