ගෝල්ෆේස් අරගල භූමියෙන් ඉවත් වුණා! අපි දැන් අරගලය ගමට අරන් යනවා! රටම අරගල භූමියක් කරනවා! අරගලකරුවන් දෙවන සටන ආරම්භ කරයි! (VIDEO)
ගෝල්ෆේස් අරගල භූමියෙන් නිල වශයෙන් ඉවත් වුණද ඉදිරියේදී එම සටනේ දෙවන අදියර අරඹමින් අරගලය ගමට රැගෙන යන බව නීතීඥ මනෝජ් නානායක්කාර මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මුලු රටම අරගල භූමියක් බවට පත් කිරීමට කටයුතු කරන බවකි.
ඒ මහතා පෙන්වා දුන්නේ මුලු රටම අරගල භූමියක් බවට පත් කිරීමට කටයුතු කරන බවකි.
ගෝල්ෆේස් අරගල භූමියෙන් ඉවත් වුණා! අපි දැන් අරගලය ගමට අරන් යනවා! රටම අරගල භූමියක් කරනවා! අරගලකරුවන් දෙවන සටන ආරම්භ කරයි! (VIDEO)
2022-08-10T12:01:00+05:30
Gossip Lanka Hot News