හිටපු ජනාධිපතිතුමාට එන්න අයිතිය තියෙනවා... ආවොත් ආරක්ෂාව දෙන්න ඕන... දේශපාලනය කරනවා නම් අපි සාදරයෙන් පිළිගන්නවා - පොහොට්ටු මහලේකම්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (VIDEO)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලංකාවට ඒමට අවශ්‍ය නම් එතුමාට අවශ්‍ය වෙලාවක පැමිණිය හැකි බවත්, එතුමා පැමිණෙන්නේ නම් ආරක්ෂාව ලබා දීම ආණ්ඩුවේ සම්පූර්ණ වගකීමක් බවත් පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.
අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.
එමෙන්ම එතුමා නැවත වතාවක් දේශපාලනය කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඊට සාදරයෙන් පිළිගන්නා බවත් කාරියවසම් මහතා කීය.
හිටපු ජනාධිපතිතුමාට එන්න අයිතිය තියෙනවා... ආවොත් ආරක්ෂාව දෙන්න ඕන... දේශපාලනය කරනවා නම් අපි සාදරයෙන් පිළිගන්නවා - පොහොට්ටු මහලේකම්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (VIDEO)
2022-08-01T16:47:00+05:30
Gossip Lanka Hot News