විමල් සන්ධානට හැකි නම් 69 ලක්ෂයෙන් ඡන්ද 9000ක් අරන් පෙන්වනු – පොහොට්ටුවෙන් අභියෝගයක්!
හිටපු අමාත්‍ය විමල් වීරවංශ සන්ධානයක් පිහිටුවා අභියෝගයක් කරන්නේ නම් පොදුජන පෙරමුණ එය ඉස්මුදුනින් පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසයි.
විමල් වීරවංශ සන්ධානයට හැකි නම් තනිව තරඟ කර පොහොට්ටුවේ 69 ලක්ෂයෙන් ඡන්ද 9000ක් ලබා ගන්නා ලෙස අභියෝග කරන බවයි. මහාචාර්ය බණ්ඩාර අභියෝග කළේ.
ඉදිරි මැතිවරණය වන විට සමගි ජන බලවේගය වෙනුවට එජාපය ඉදිරියට එන බවට ඔහු අනාවැකියක් පළ කළේය.
ඊයේ (18) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුකට එකතු වෙමින් මහාචාර්ය රංජිත් බණ්ඩාර මේ බව සඳහන් කළේය.
විමල් වීරවංශ සන්ධානයට හැකි නම් තනිව තරඟ කර පොහොට්ටුවේ 69 ලක්ෂයෙන් ඡන්ද 9000ක් ලබා ගන්නා ලෙස අභියෝග කරන බවයි. මහාචාර්ය බණ්ඩාර අභියෝග කළේ.
ඉදිරි මැතිවරණය වන විට සමගි ජන බලවේගය වෙනුවට එජාපය ඉදිරියට එන බවට ඔහු අනාවැකියක් පළ කළේය.
ඊයේ (18) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුකට එකතු වෙමින් මහාචාර්ය රංජිත් බණ්ඩාර මේ බව සඳහන් කළේය.
විමල් සන්ධානට හැකි නම් 69 ලක්ෂයෙන් ඡන්ද 9000ක් අරන් පෙන්වනු – පොහොට්ටුවෙන් අභියෝගයක්!
2022-08-19T06:45:00+05:30
Gossip Lanka Hot News