හෙට දිනය අරගලකරුවන් ගේ ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කර ඇති බවත් ‘අරගලයේ පරපුර’ සංවිධානය සඳහන් කරයි.
එහි මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් නානායක්කාර මහතා කියා සිටියේ හෙට දිනයේ මුළු රටම අරගල භූමියක් වනු ඇති බවයි.
ගාළු මුවදොර අරගල කරුවන් ගේ සම්බන්ධීකරණයෙන් දිස්ත්‍රික්ක වශයෙන් විරෝධතා වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළේය.
මෙම විරෝධතා වල යෙදෙන ජනතාවට නීතිමය බාධාවක් මතු වූවොත් ඒ වෙනුවෙන් නීතිඥ ප්‍රජාව පෙනී සිටින බවද හෙතෙම කියා සිටියි.