මාස ගාණක් මහන්සි වෙලා ඥානසාර හිමියන් හදපු ‘එක රටක්-එක නීතියක්’ වාර්තාව කුණු කූඩෙට!
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ සභාපතීත්වයෙන් පත් කළ එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බළකායේ අවසන් වාර්තාව පිළි නොගැනීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීන්දු කර ඇති බව වාර්තා වේ.
පසුගිය දා ජනාධිපතිවරයා සමග සාකච්ජාවකට එක්ව සිටි මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා හට වික්‍රමසිංහ මහතා මේ බව දැනුම් දී තිබෙන බව දැනගන්නට තිබේ.
පසුගිය දා ජනාධිපතිවරයා සමග සාකච්ජාවකට එක්ව සිටි මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා හට වික්‍රමසිංහ මහතා මේ බව දැනුම් දී තිබෙන බව දැනගන්නට තිබේ.
මාස ගාණක් මහන්සි වෙලා ඥානසාර හිමියන් හදපු ‘එක රටක්-එක නීතියක්’ වාර්තාව කුණු කූඩෙට!
2022-08-12T07:49:00+05:30
Gossip Lanka Hot News