ආරාධනාවක් කරන්න! හිටපු ජනාධිපති ගැන ගැටඹේ නායක හාමුදුරුවන්ගෙන් අලුත් ජනාධිපතිට ලියුමක්!
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරත්ෂාව සහ අයිතිවාසිකම් සුරක්ෂිත කර දෙන ලෙස ඉල්ලමින් ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල නායක හිමියන් විසින් ජනාධිපති රනිල් විත්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කොට ඇත.
එතුමාට යළි මව්රටට පැමිණ ජීවත් විය හැකි වාතාවරණයක් සකසන ලෙසත්, ඒ සදහා ආරාධනා කරන ලෙසත් උන්වහන්සේ සිය ලිපියෙන් ඉල්ලා සිටිති.
ආරාධනාවක් කරන්න! හිටපු ජනාධිපති ගැන ගැටඹේ නායක හාමුදුරුවන්ගෙන් අලුත් ජනාධිපතිට ලියුමක්!
2022-08-02T07:23:00+05:30
Gossip Lanka Hot News