රනිල්-බැසිල් තීරණාත්මක සාකච්ජාවක් හෙට! පොහොට්ටුවේ හත් දෙනෙක් එක්වෙයි! EXCLUSIVE
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර තීරණාත්මක සාකච්ජාවක් හෙට දිනයේ පැවැත්වීමට සැලසුම් කර ඇත.
එම සාකච්ජාවට පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු 7 දෙනකු සහභාගී වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මෙහිදී ගැඹූරින් සාකච්ජා වීමට නියමිතව ඇති බවද දැනගන්නට තිබේ.
රනිල්-බැසිල් තීරණාත්මක සාකච්ජාවක් හෙට! පොහොට්ටුවේ හත් දෙනෙක් එක්වෙයි! EXCLUSIVE
2022-08-17T19:41:00+05:30
Gossip Lanka Hot News





