මෙරට ප්‍රබල බිත්තර ව්‍යාපාරිකයන් විසින් ආණ්ඩුවේ ප්රබලයෙකුට හමර් වාහනයක් ලබාදුන් බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කරයි.
අනතුරුව ඒ හරහා සතොස ආයතනයට බිත්තර සැපයීම අල්ලා ගත් බවද ඔහු පවසයි.
අනතුරුව ඒ හරහා සතොස ආයතනයට බිත්තර සැපයීම අල්ලා ගත් බවද ඔහු පවසයි.