gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අගමැති වෙලා ඉන්න කොට අරගලය හොදයි... ජනාධිපති වුණාම අරගලය නරකයි... රනිල් ජනාධිපති වූයේ අරගලයට පිං සිද්ද වෙන්නයි - දමිතා (VIDEO)

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති බවට පත්වූයේ අරගලයට පින්සිදුවන්නට බව රංගන ශිල්පීනි දමිතා අබේරත්න මහත්මිය සදහන් කරයි.

අග‍්‍රාමාත්‍යවරයා ලෙස සිටියදී හොඳ වූ අරගලය ජනාධිපති වූ පසු මේ ආකාරයෙන් මර්දනය කිරීමයි දැඩිව හෙලි දකින බවත ඇය කියා සිටියාය.

අරගලකරුවන් ලෙස බලාපොරොත්තු වූයේ මෙය නොවන බවද අරගලකරුවන් මත මුදා හැර ඇති මර්දනය නැවත්විය යුතුම බවත් ඇය අවධාරණය කලාය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පල කලාය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka