චීන නෞකාවේ සංචාරය අත්හිටුවීමට රජය පියවර ගැනීමත් සමග චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද ප්‍රවර්ධන වැඩසටහනක් චීනයේ සියලු සමාජ මාධ්‍ය ජාලාවන්හි ප්‍රචාරය කිරීම අත්හිටුවා ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
ඔත්තු නැව නැවැත්තුවාට චීනය එකට එක කරයි! ලංකාවේ ආර්ථිකයට වැඩේ දෙන්න පටන් ගනී! ප්‍රවර්ධන වැඩසටහන් සියල්ල බ්ලොක් කරයි! බඩු මිලදී ගැනීම ප්‍රමාද කරයි!
2022-08-10T08:15:00+05:30
Gossip Lanka Hot News