අපායේ ඉන්ටවල් ඉවරයි! අරගලය වෙලාවේ නන්නත්තාර වෙලා හිටපු පොහොට්ටුවේ යමපල්ලෝ සෙට් එක ආයෙ වැඩ පටන් අරන්! (VIDEO)
මේ වනවිට අපායේ ඉන්ටවල් අවසන් වී ඇති බවත්, අරගලය අවස්ථාවේ ඔළු හංගගෙන නන්නත්තාර වී සිටි පොහොට්ටු කණ්ඩායම යළි වැඩ පටන් අරන් ඇති බව චමීර පෙරේරා මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ රටම කඩා වැටී ඇති මේ මොහොතේ දේශපාලන පළිගැනීම් යැයි කියමින් නිලධාරීන් පිරිසකට කෝටි ගණන් වන්දි ගෙවීමට සූදානම් වන බවකි.
ඒ මහතා පෙන්වා දුන්නේ රටම කඩා වැටී ඇති මේ මොහොතේ දේශපාලන පළිගැනීම් යැයි කියමින් නිලධාරීන් පිරිසකට කෝටි ගණන් වන්දි ගෙවීමට සූදානම් වන බවකි.
අපායේ ඉන්ටවල් ඉවරයි! අරගලය වෙලාවේ නන්නත්තාර වෙලා හිටපු පොහොට්ටුවේ යමපල්ලෝ සෙට් එක ආයෙ වැඩ පටන් අරන්! (VIDEO)
2022-08-18T06:52:00+05:30
Gossip Lanka Hot News