gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කෙහෙල්බද්දර දී ඝාතකයාගේ ඉලක්කය වැරදිලා… ඝාතනය වී ඇත්තේ අහිංසක තරුණයෙක්!

අද කෙහෙල්බද්දර දී වෙඩි තබා ඝාතනය කර ඇත්තේ කිිසිම වැරැද්දකට සම්බන්ධයක් නැති අහිංසක තරුණයෙක් බව පොලිස් විමර්ශන අංශ හෙළි කරගෙන තිබේ. ඝාතකයා සොයා පැමිණි ඉලක්කය යැයි සිතා වැරදීමකින් මෙම තරුණයා ඝාතනය කර තිබේ. පස්පොඩ්ඩා නැමැති පාතාල අපරාධකරු ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන ඩුබායි රැඳී සිටිනා පද්මෙ නැමැති පුද්ගලයෙකුගෙ සමීපතමයෙක් සොයාගෙන කුලී ඝාතකයා පැමිණ ඇත.

එම පුද්ගලයා අතේ ටැටූ එකක් සහිත ඝාතනය වූ තරුණයා හා සමානම පුද්ගලයෙකි.  ඝාතනය වූ තරුණයාගේ අතේ ද ටැටූ එකක් තිබී ඇත.  එම තරුණයා සහ වෙඩික්කරු සොයා පැමිණි ඉලක්කගත පුද්ගලයා ඊට ටික වෙලාවකට පෙර ප්‍රහාරය එල්ලවන සැලෝන් එක අසල රැඳී සිට ඇති අතර ඉලක්කගත පුද්ගලයා ඝාතකයා එන්නට ටික වෙලාවකට පෙර එම ස්ථානයෙන් පිටවී ගොස් තිබේ.

ඝාතකයා තමන්ගේ ඉලක්කය යැයි සිතා මෙම තරුණයා ඝාතනය කර පලා ගොස් ඇත. ඝාතනය වී ඇත්තේ 22 හැවිරිදි තරණයෙකි.

ගම්පහ පොලිසිය වැඩිදුර විර්ශන පත්වයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka