gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ග‍්‍රහචාරය නරකයි.. සෙනසුරු වක‍්‍රයෙන් මිදුනා.. රනිල් ඔක්තොම්බර් 13ට පෙර ජනාධිපති ධුරයෙන් යනවා.. (video)

රනිල් වික්‍රමසිංහ මහතාගේ ග්‍රහචාරයට අනුව ඔක්තෝම්බර් 13ට පසුව ඔහුට ජනාධිපතිධූරය අත් හැරීමට සිදුවන බව ජ්‍යෝතිෂවේදී කේ.ඒ.යු. සරච්චන්ද්‍ර මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ රටේ පවතින ග්‍රහචාරය අනුව තවත් මාස තුනක් වැනි කාලයක් රටේ දේශපාලන අස්ථාවර තාවයක් සහ ආර්ථික අස්ථාවර තාවයක් ඇති වනු ඇති බවය.
තමා මේ සියල්ල පවසන්නේ ජෝතිෂ්‍යයට අනුව බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් නික්ම යන දවස හරියටම පැවසූ අනාවැකිකරු තමන් බවත් ගසරච්චන්ද්‍ර මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka