රාජපක්ෂවරුන් මේ වනවිට සූදානම් වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පුටුවේ තබා තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමට බවත්, වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා කිරීමට ජන්දය ලබා දී යළි ගමට ඒමට මන්ත්‍රීවරුන්ට නොහැකි බවත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වන වසන්ත මුදලිගේ පැවසීය.
අරගල භූමියේ සිට විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව කීය.
