gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ගෝඨා ලංකාවට එනවට ජවිපෙ කැමැත්තෙන්! ආවට පස්සේ කළ යුතු දේත් කියයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සාමාන්‍ය පුරවැසියෙක් ලෙස ලංකාවට පැමිණීමට හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකාවේ පුරවැසියෙක් නිසා එලෙස පැමිණීමේ අයිතියක් ඔහුට තිබෙන බවත් නමුත් ඔහුට දැන් ජනාධිපතිවරයා සතු මුක්තිය නොමැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

ඒ අනුව ඔහුට විරුද්ධව තිබුණු නඩු නැවත ආරම්භ කළ යුතුව තිබෙන බවත් පෙන්වා දෙන විජිත හේරත් මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට අපරාධ ඇතුළු විවිධ චෝදනා තිබූ බවත් ඒ සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබාදිය යුතු බවත් කියා සිටියා.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (29) ජවිපෙ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීයි.



gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka