රනිල් කියන්නේ මිනිස්සු ප්‍රතික්ෂේප කරපු පඹයෙක්! රනිල්ව මෙහෙයවන්නේ රාජපක්ෂලා! අරගලකරුවන් පිළිගන්නා විසඳුමක් අපි පාර්ලිමේන්තුවෙන් දෙන්න ඕනෑ! (VIDEO)
අරගලකරුවන් පිළිගන්නා විසදුමක් පාර්ලිමේන්තුවෙන් ලබා දිය යුතු බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා පෙන්වා දුන්නේ රනිල් යනු ජනතාව ප්‍රතික්ෂේප කළ පුද්ගලයකු බවත්, රාජපක්ෂවරුන් විසින් ඔහු මෙහෙයවන බවත්ය.
රනිල් කියන්නේ මිනිස්සු ප්‍රතික්ෂේප කරපු පඹයෙක්! රනිල්ව මෙහෙයවන්නේ රාජපක්ෂලා! අරගලකරුවන් පිළිගන්නා විසඳුමක් අපි පාර්ලිමේන්තුවෙන් දෙන්න ඕනෑ! (VIDEO)
2022-07-14T22:50:00+05:30
Gossip Lanka Hot News