මහින්ද-බැසිල්-ගෝඨා ගෙදර යවපු අරගලය දින 100 පසු කරයි! අවසන් සටන අද සිට පටන් ගනී!
ගාළුමුවදොර ගෝඨා ගෝ ගම විරෝධතාවයට අද දින 100 ක් සම්පූර්ණ වේ.
පසුගිය 13 වන දා දිනයේ දී ඒ අරමුණ සපුරා ගැනීමට අරගලකරුවන් සමත් විය.
නමුත් අරගලය ඉන් නොනවතින බව අරගලකරුවෝ කියති.
විරෝධතාකරුවෝ ගාලුමුවදොරට පැමිණියේ අප්‍රේල් මාසයේ 09 වන දා ය.
අද ජූලි මාසයේ 17 වන දා වන අතර, අඛණ්ඩව දින 100 ක් ඔවුහු අරගලයේ සිටිති.
මහින්ද-බැසිල්-ගෝඨා ගෙදර යවපු අරගලය දින 100 පසු කරයි! අවසන් සටන අද සිට පටන් ගනී!
2022-07-17T09:38:00+05:30
Gossip Lanka Hot News