Breaking News : රට පුරා හදිසි නීතිය පනවයි!
අද (18) සිට දිවයින පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට පැවරී ඇති බලතල අනුව මහජන ආරක්ෂාව, රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම සහ මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සේවා හා සැපයීම් පවත්වාගෙන යෑම සඳහා මෙසේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.
ඒ සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.
Breaking News : රට පුරා හදිසි නීතිය පනවයි!
2022-07-18T08:23:00+05:30
Gossip Lanka Hot News







