මෙහෙම ගියොත් රට වහන්නයි වෙන්නේ! මහබැංකු අධිපතිවරයා BBC එකට රටේ ඇත්තම තත්ත්වය කියයි!
ඉතා ඉක්මනින් රට තුළ ස්ථාවර ආණ්ඩුවක් ඇත්ත ඇති නොවුණහොත් රට වසා දැමීමට ඉඩ තිබෙන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා බීබීසී පුවත් සේවය වෙත අදහස් පළ කරමින් සඳහන් කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරි කටයුතු සිදු කිරීම රඳා පවතින්නේ ස්ථාවර පාලනයක් තිබීම මත බවත් හෙතෙම කියා සිටී.
දැනට රට තුළ ඉන්ධන ආනයනයට ප්‍රමාණවත් විදේශ විනිමය සපයා ගැනීම පවා අවිනිශ්චිතතාවය පත්ව ඇති බවද පවසන ඔහු එම ආර්ථික අර්බුදය නිසා රට තුළ මහජන නොසන්සුන්තා ඇති වී තිබෙන බවත් සදහන් කර ඇත.
මෙහෙම ගියොත් රට වහන්නයි වෙන්නේ! මහබැංකු අධිපතිවරයා BBC එකට රටේ ඇත්තම තත්ත්වය කියයි!
2022-07-15T10:17:00+05:30
Gossip Lanka Hot News






