gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපති සටනට පැය කිහිපයක් තියා සජිත්ගෙන් ඉන්දියාවට පණිවුඩයක්!

ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා කවුරුන් වුව ද ශ්‍රී ලංකාවට උදව් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් සහ ඉන්දීය දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, ට්විටර් සටහනක් තබමින්.

“හෙට කවුරු ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත්වුවත් දිගටම ලංකා මාතාවට සහ ලංකාවේ ජනතාවට මෙම ව්‍යසනයෙන් ගොඩ ඒමට උදව් කරන ලෙසට ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගෙන්, ඉන්දියාවේ සියලුම දේශපාලන පක්ෂවලින් සහ ඉන්දියාවේ ජනතාවගෙන් මා නිහතමානීව සහ කාරුණිකව ඉල්ලා සිටිනවා’


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka