රන්ජන්ට නිදහස කරන්න සූදානම්! වැඩබලන ජනපති කැමැත්ත දෙයි!
සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදීමට සූදානම් බවට වාර්තා වනවා.
වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද රන්ජන් රාමනායක මහතාට නිදහස ලබා දීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පැවසුවා.
රන්ජන්ට නිදහස කරන්න සූදානම්! වැඩබලන ජනපති කැමැත්ත දෙයි!
2022-07-16T11:56:00+05:30
Gossip Lanka Hot News






