EXCLUSIVE : වැඩ බලන ජනාධිපති ලෙස රනිල් වික‍්‍රමසිංහ පත් කෙරේ! දැන් විධායක බලය ඔහුයි
වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට දිවයිනෙන් බැහැරව ගොස් සිටින බැවින් එම ධුරයේ රාජකාරී ආවරණය කිරීම සඳහා මෙම පත්කිරීම කර ඇත.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව නිවේදනය කළේය.
EXCLUSIVE : වැඩ බලන ජනාධිපති ලෙස රනිල් වික‍්‍රමසිංහ පත් කෙරේ! දැන් විධායක බලය ඔහුයි
2022-07-13T14:00:00+05:30
Gossip Lanka Hot News