gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

08 වන විධායක ජනාධිපති ලෙස රනිල් වික‍්‍රමසිංහ දිවුරුම් දෙයි!

වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දී ඇතැයි වාර්තා වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වශයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පෙරවරුවේදී පැවසුවේය.

තවද, අද පෙ.ව. 10.00ට රැස්වූ පක්ෂ නායක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී කථානයකවරයා පවසා ඇත්තේ මීට පෙර පක්ෂ නායකයින් විසින් තීරණය කළ පරිදි නව ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමට ජූලි 19දා නාමයෝජනා කැඳවීමෙන් අනතුරුව ජූලි 20දා ඡන්ද විමසීම පවත්වන බවයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka