gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි! තියන තැන රහසක්!

පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර කඩිනම් විසඳුමකට පැමිණීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.

පාර්ලිමේන්තුව කැඳවන ලෙසද ඔහු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියි.

කෙසේවෙතත් රැස්වීඹ පවත්වන ස්ථානය රහසක් ලෙස තබාගෙන ඇත.


රනිල් ගෝඨාව ආරක්ෂා කළා... රනිල් කැඳවන කිසිම රැස්වීමකට නොයන්න සජබය තීන්දු කරයි!

මුලු රටම ගෝඨාභයට ඉවත් වන ලෙස කියද්දී රනිල් වික්‍රමසිංහ මහතා ඔහු ආරක්ෂා කරගෙන සිටි බැවින් ඔහු කැදවන කිසිදු රැස්වීමකට සහභාගී නොවීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත.

මීට පෙර ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත්වීමට නියමිතව සිටියද අගමැති ධූරය බාරගෙන ඔහු ආරක්ෂා කළේ අගමැති ධූරය බාරගෙන වික්‍රමසිංහ මහතා විසින් බව සජබයේ ස්ථාවරය වී තිබේ.

ඒ අනුව අගමැතිවරයා කැදවන කිසිදු රැස්වීමකට සහභාගී නොවීමට එම පක්ෂය තීන්දු කර ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka