gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පුත්තලමේ දේශපාලකයින්ගේ වැඩ නිසා පුත්තලම් බූරුවන්ටත් ඉන්න හිටින්න බැරිවෙයි!

පුත්තලම නගරය සහ ඒ ආසන්නයේ වාසය කල බූරුවන්ගේ ගහණය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව අනාවරණය වෙනවා. බූරුවන් යනු පුත්තලටම ආවෙණික සත්ව විශේෂයකි. මීට වසර ගණනාවකට පෙර සැලකිය යුතු ගහණයක් නගරය ආසන්නයේ වාසය කලද මේ වන විට එයින් සැලකිය යුතු පිරිසකගේ අඩු වීමක් ඇති අතර සෙසු බූරුවන්ද කල්පිටිය ප්‍රදේශයට සංක්‍රමණය වී ඇති බවයි වාර්තා වන්නේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka