රනිල්ද? ඩලස්ද? අනුරද? ජනාධිපති තෝරන්න ඡන්ද විමසීම ඇරඹේ! (Live Broadcast)
අනුප්‍රාප්තික ජනාධිපති වරයා තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද රැස්වෙයි.
අද පෙරවරු 10.00ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව ඡන්ද විමසීම ආරම්භ වෙයි.
මෙය රහස් ඡන්දයක් ලෙස පැවැත්වෙයි.
රනිල්ද? ඩලස්ද? අනුරද? ජනාධිපති තෝරන්න ඡන්ද විමසීම ඇරඹේ! (Live Broadcast)
2022-07-20T10:20:00+05:30
Gossip Lanka Hot News