කටුනායක තෙල් පෝලිමකදී ගුවන් හමුදාවයි-සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි ගැටෙයි! පාරත් වහයි! තුන්දෙනෙකුට තුවාල! (VIDEO)
කටුනායක ඉන්ධන හලකදී ගුවන් හමුදාව සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.
මේ හේතුවෙන් මීගමුව හලාවත මාර්ගයේ එක් මංතීරුවක්ද වසා දැමීමට සිදුව තිබිණ.
කටුනායක තෙල් පෝලිමකදී ගුවන් හමුදාවයි-සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි ගැටෙයි! පාරත් වහයි! තුන්දෙනෙකුට තුවාල! (VIDEO)
2022-07-17T07:46:00+05:30
Gossip Lanka Hot News