gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මගේ බිරිඳ පිටරට යන එක බ්‍රේකින් නිව්ස් එකක් කරගන්න එපා! රට රටවල යන එක එයාගේ රස්සාව!

තම බිරිය විදෙස් සංචාරවල නිරතවීම ප්‍රවෘත්තියක් කර නොගන්නා ලෙසත්, ඇය විනෝධාංශයක් වශයෙන් විදෙස් සංචාරවල නිරත වන බවත් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. සිය බිරිය සහ දරුවා ප්‍රංශය බලා පිටත්ව යාම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල පළවන පුවත්වලට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව සදහන් කොට ඇත.

සිය බිරිය සංචාරක කර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාරයක නිරත වන බැවින් නිතරම විදේශත වීමට සිදුවන බවද මන්ත්‍රීවරයා එහිදී සදහන් කොට ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka