ජනාධිපතිගේ ඉල්ලා අස්වීම ගැන කතානායකගෙන් ප‍්‍රකාශයක්!
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මෙතෙක් තමන්ට නොලැබුණු බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියි.
ඊයේ දිනය තුළ එම ලිපිය තමන්ට ලබාදෙන බව ජනාධිපතිවරයා දුරකතනයෙන් අමතමින් තමන්ට දැනුම් දුන් බවද බවද හෙතෙම ඊයේ පැවසීය.
මේ අතර මාලදිවයිනේ රැදී සිටින ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා යාමට නියමිතව සිටියද ගුවන් යානයක ප්‍රමාදයක් හේතුවෙන් එය තවදුරටත් ප්‍රමාද වී ඇත.
ජනාධිපතිගේ ඉල්ලා අස්වීම ගැන කතානායකගෙන් ප‍්‍රකාශයක්!
2022-07-14T10:07:00+05:30
Gossip Lanka Hot News






