රනිල් පන්නන තුරු අරගලය නවත්වන්නේ නෑ.. අප කියන දේ කරනු හැර විකල්පයක් නෑ - ලහිරු විරසේකර
රනිල් වික්‍රමසිංහ පන්නා දමන තුරු ගාලුමුවදොර අරගලය අවසන් නොවන බව වෙනසක තාරුන්‍ය සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු විරසේකර මහතා සඳහන් කරයි.
බලය ලබා ගන්නට බලාපොරොත්තු වන ඕනෑම පුද්ගලයෙකු ගාලුමුවදොර අරගලකරුවන් නිකුත් කළ ක්‍රියාකාරී සැලසුමේ යෝජනා පිළිගෙන ක්‍රියාත්මක කිරීම හැර වෙනත් විකල්පයක් නැතැයි ද ඔහු සඳහන් කරයි.
ගාලුමෝදර දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
රනිල් පන්නන තුරු අරගලය නවත්වන්නේ නෑ.. අප කියන දේ කරනු හැර විකල්පයක් නෑ - ලහිරු විරසේකර
2022-07-17T11:52:00+05:30
Gossip Lanka Hot News






