gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනාධිපති ගෝඨාභය විදේශගත වෙයි?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ ගත වීම සඳහා කටයුතු සූදානම් කරමින් ඇති බව අන්තර්ජාල මාධ්‍ය රැසක් වාර්තා කර තිබේ.

හෙට සහ අනිද්දා දිනයන්හි කොළඹ මූලික කරගෙන පැවැත්වෙන විරෝධතා හේතුවෙන් ඒ මහතා මෙසේ විදේශ ගත වනු ඇතැයි එම වාර්තාවන් සඳහන් කර ඇත.

කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයකු සඳහන් කළේ ජනාධිපතිවරයා මේ මොහොතේත් ශ්‍රී ලංකාවේ සිටින බවත් විදේශගතවීම සඳහා සූදානමක් නැති බවත්ය.

ජනාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ලෙස බලකරමින් හෙට දිනයේ විරෝධතා සංවිධානය කර ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka