සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට එකග නැති බව ජනාධිපති කියයි
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ නොවන බව ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසා ඇත.
සියලු පක්ෂ එක්වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සදහා විපක්ෂයේ පක්ෂවල නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසීය.
මෙම හමුව විපක්‍ෂ නායක කාර්යාලයේදී මෙම හමුව පැවැත්වී ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරාධනයකට අනුවයි.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට එකග නැති බව ජනාධිපති කියයි
2022-07-06T06:49:00+05:30
Gossip Lanka Hot News






