ගෝඨාව රටින් වහාම රටින් පිට කරන්න! මාලදිවයින් ජනපතිගේ නිවස ඉදිරිපට විරෝධතා!
බලයෙන් පහකළ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එරටින් එවන ලෙස බලකරමින් මාලදිවයින් සහ විදේශගත ශ්‍රී ලාංකිකයින් මාලදිවයින් ජනාධිපතිවරයාගේ නිවස අසල විරෝධතාවයක නිරත වන බව වාර්තා වේ.
මාලදිවයින් බලධාරීණ් සදහන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා සංක්‍රමණික පුද්ගලයකු ලෙස පමණක් රටට ඇතුල් වී ඇති බවත්, ඔහු අද දිනම වෙනත් රටකට පිටව යනු ඇති බවත්ය.
ගෝඨාව රටින් වහාම රටින් පිට කරන්න! මාලදිවයින් ජනපතිගේ නිවස ඉදිරිපට විරෝධතා!
2022-07-13T12:47:00+05:30
Gossip Lanka Hot News






