සිංගප්පූරුවට යන ජනපති එතනින් වෙනත් රටකට! ඉල්ලා අස්වීමේ ලිපිය සූදානම්ලු
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේවන විට මාලදිවයිනෙන් පිටව ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
The Washington Post වාර්තා කළේ ජනාධිපතිවරයා සෞදි එයාර්ලයින්ස් ගුවන් යානයකට ගොඩ වී ඇති බවයි.
සිංගප්පූරුවට යන ජනපති එතනින් වෙනත් රටකට! ඉල්ලා අස්වීමේ ලිපිය සූදානම්ලු
2022-07-14T14:09:00+05:30
Gossip Lanka Hot News