ජනාධිපතිවරයා තෝරාගත් ජන්දයේදී සමහර මන්ත්‍රීවරු මිලියන 200 කටත් වැඩි ගානකට අලෙවි වෙලා! තවත් අය වරදාන වරප්‍රසාද ඉල්ලලා!
පසුගියදා පැවති ජනාධිපතිවරයා තේරීමේ ජන්දයේදී ඇතැම් මන්ත්‍රීවරුන් මිලියන 200 කටත් වැඩි මුදලකට අලෙවි වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
දේශපාලකයින් කිහිප දෙනෙකුම උපුටා දක්වමින් සති අන්ත පුවත්පත් කිහිපයක්ම මේ පිළිබඳව වාර්තා කරනවා.
ජනාධිපතිවරයා තෝරාගත් ජන්දයේදී සමහර මන්ත්‍රීවරු මිලියන 200 කටත් වැඩි ගානකට අලෙවි වෙලා! තවත් අය වරදාන වරප්‍රසාද ඉල්ලලා!
2022-07-23T08:17:00+05:30
Gossip Lanka Hot News