gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මගේ තාත්තා ගමේ බුලත්විට කන විදුහල්පතිවරයෙක්! අපි ගම්වල මිනිස්සු! මම කවදාවත් කාර් පර්මිට් අරගෙන නෑ! ජනපති ජන්දයෙන් පැරදුණු ඩලස් පාර්ලිමේන්තුවේදී කළ සංවේදී කතාව! (VIDEO)

පාර්ලිමේන්තුව තුළ සිදු කෙරුණු ජනාධිපති ජන්ද සටනින් පරාජයට පත්වූ ඩලස් අලහප්පෙරුම මහතා ඉතා සංවේදී කතාවක් සිදු කළේය.

එහිදී අලහප්පෙරුම මහතා තම දේශපාලන ඉතිහාසය මෙන්ම තමන්ගේ පවුල් පසුබිමද අනාවරණය කිරීමට පියවර ගත්තේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka