මට සෙත් කවියක් වුනාට වැඩක් තියෙයිද රටට වස් කවියක් වෙනවනම්? අලුත් ආණ්ඩුව ගැන ඩලස්ගෙන් ඉඟියක්!
යම් නිශ්චිත කාලයකට සියළු දෙනා එකට එක්විය යුතු බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ පුවත්පතක් සමග පැවති සාකච්චාවකට එකතු වෙමින්.
මට සෙත් කවියක් වුනාට වැඩක් තියෙයිද රටට වස් කවියක් වෙනවනම්? අලුත් ආණ්ඩුව ගැන ඩලස්ගෙන් ඉඟියක්!
2022-07-15T12:31:00+05:30
Gossip Lanka Hot News