ධම්මිකට පවරා තිබූ ආයතන රැසක් ගෝඨා ගිය ගමන් රනිල් අතට ගනී! අතිවිශේෂ ගැසට් එකක් ගහයි!
ආයතන කිහිපයක් ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව ආයෝජන මණ්ඩලය, ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුලු ආයතන කිහිපයක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන තිබේ.
ධම්මිකට පවරා තිබූ ආයතන රැසක් ගෝඨා ගිය ගමන් රනිල් අතට ගනී! අතිවිශේෂ ගැසට් එකක් ගහයි!
2022-07-14T20:54:00+05:30
Gossip Lanka Hot News