ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර වහාම ගෝඨාභය අත්අඩංගුවට ගන්න! බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙත් ගෝඨා ගැන කතා වෙයි! (VIDEO)
වහාම ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කොට ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත යුතු බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ වී ඇත.
ඒ බව ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායක සර් එඩ් ඩේවි විසින් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ප්‍රකාශ කොට තිබේ.
ඔහු 2012-15 අගමැති ඩේවිඩ් කැමරන්ගේ ආණ්ඩුවේ බලශක්ති සහ දේශගුණික විපර්යාස රාජ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළා. 1997-2015 කාලයේත් ඉන් පසු 2017 සිටත් ශ්‍රීමත් ඩේවි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරනවා.
ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර වහාම ගෝඨාභය අත්අඩංගුවට ගන්න! බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙත් ගෝඨා ගැන කතා වෙයි! (VIDEO)
2022-07-14T08:31:00+05:30
Gossip Lanka Hot News